images/FB_IMG_1667972251300.jpg
images/FB_IMG_1667972251300.jpg
PlayPause
previous arrow
next arrow

 

 

 

පාසලේ දැක්ම

 

සමතුලිත පෞරුෂයෙන් සහ නිපුණතා සපිරි සිසු පරපුරක් නව ලොව කරා

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු

සබරගමු පළාතේ රත්නපුර  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.  අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

  

 

Read More

 

 

 

 

පාසලේ මෙහෙවර

 

ජාතික අධ්‍යාපන අරමුණු අනුව පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීමෙන් දරුවන්ගේ සැඟවුණු දක්ෂතා උපරිම මට්ටමකට වර්ධනය කරන, සමාජ හිත හිතකාමී, අන් මතයන්ට ගරු කරන සාරධර්ම සපිරි පරපුරක්ක් බිහිකිරීම සඳහා කාර්යක්ෂම හා ඵලදායි ආයතනයක් වශයෙන් පාසල සංවර්ධනය කිරීම

 

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice board

R/Sri Sumana M.V.