ජයවේ ජයවේ
ජයවේ ජයවේ ජය දද බන්දා
ශ්‍රී සුමන විදුහල් මාතා
නැණසිහ සමිදුන් දැයට සදාදුන්
මිණිපුර විදුමිණ විදු මාතා.......
ජයවේ ජයවේ
විද්‍යාඥාණය ලලිත කලාදි
හෙලයේ උරුමය අපට ලබාදී....//
පොබකරවනු මැන අපගේ ජිවිත
දෑ අනුරාගෙන් බැතින් සදා
ජයවේ ජයවේ
ජයවේ ජයවේ ජය දද බන්දා
ශ්‍රී සුමන විදුහල් මාතා
නැණසිහ සමිදුන් දැයට සදාදුන්
මිණිපුර විදුමිණ විදු මාතා
ජයවේ ජයවේ
කුල මල ධනබල බේද දුරුරලා
මිනිසත් බව ජයගනු සදහා.....//
දැනුමෙන් හැගුමෙන් පොහොසත් කල මැන
කරුණා දයාව හදනංවා
ජයවේ ජයවේ
ජයවේ ජයවේ ජය දද බන්දා
ශ්‍රී සුමන විදුහල් මාතා
ණැන සිහ සමිදුන් දැයට සදාදුන්
මිණිපුර විදුමිණ විදු මාතා
ජයවේ ජයවේ...