1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
ප්‍රාථමික විෂය මාලාව
ක්‍රියාකාරී ප්‍රීතිමත් වෙමු.
මව්බස
ගනිතය
පරිසරය
බුද්ධ ධර්මය
ඉංග්‍රීසි
දෙමළ
විශය සමගාමී.
පලමු ප්‍රධාන අවධිය
(1,2 ශේණිය)
දෙවන ප්‍රධාන අවදිය
(3,4, ශේණිය
තුන්වන ප්‍රධාණ අවධිය
(5, ශේණිය)
සමාන්තර ශේණි දෙකබැගින් පන්ති දහයයි.
ප්‍රාතමික අංශය තුල ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාර කම්.
සමනලී
කුඩා මිතුරී
කිටී වැඩමයය ( ශාන්ත ජෝන් ප්‍රථමාධාර ඒකකය) ජිනම්නාස්ටික්.
ක්‍රියාකාරී ප්‍රීතිමත් වෙමු.(ප්‍රාතමික ක්‍රීඩා වැඩමයය) පරිසර ලමා සමාජය.
විෂය පෝෂණය සදහා වන ක්‍රියා කාරකම්
උදෑසන රැස්වීම
පෙරහැර
වැඩ මුළු
ප්‍රතිපෝශන වැඩසටහන්
පෝෂණ වැඩ සමයන්