පාපන්දු තරග
- 16න් පහල බාලක පාපන්දු කලාප තරගාවලියෙන් ප්‍රථමස්ථානයක් ලබගැනීම.
- 18න් පහළ පාසල් පාපන්දු තරගාවලියෙන් ප්‍රථමස්ථානය ලබා ගැනීම.
- 16න් පහළ 18න් පහළ පාපන්දු බාලක සමස්ථ ශූරතාව ලබා ගන්නා ලදී.
16න් පහළ 18න් පහළ පාපන්දු කණ්ඩායම පළාත් තරග සදහා ඉදිරිපත් කිරිම.
කැරම්
17න් පහළ බාලක/බාලිකා අංශ දෙකෙන්ම ප්‍රථම වතාවට කැරම් පළාත් තරග සදහා ඉදිරිපත් කිරීම.20න් පහල බාලක කැරම් සදහා ප්‍රථම වතාවට ඉදිරිපත් කිරීම
පිහිනුම්
එන්.එස්. ප්‍රාතිමා - මට්ටම - සපරගමු පළාත් - ඉදිරිපත් වූ ඉසව්ව - පිහිනුම් 100M සමනල ආර,පිහිනුම් 50M නිදහස් ආර,පිහිනුම් 200M - ලැබූ ස්ථානය - ප්‍රථම , දෙවන , දෙවන - ඉදිරිපත් කළ ගුරු භවතා - යූ.පී.එල්. සුගතදාස මිය