සාහිත්‍ය සමිතිය

2021 වර්ෂයේ දී ආරම්භ විය. වාද විවාද තරග , ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් , විශේෂ කථා , ලේඛකයන් පිළිබද දැනුවත් කිරීම් ආදී වැඩසටහන් රැසක් පවත්වයි.