2021 වර්ෂයේ ආරම්භ කරන ලද නවනිපැයුම් සංගමය පාසලේ නව නිර්මාණ කරන දරුවන්ගේ එකමුතුවෙන් නව නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්විය. එමෙන්ම මාසිකව නව නිපැයුම් තරග පවත්වා හොදම නිර්මාණකරුවාට සහතික බෙදා දෙන ලදී