Search
Latest News
-
නිවේදන
සමස්ත ලංකා සංගීත තරගාවලිය මෙම මස 14 වන දින පැවැත්වේ. ඒ සදහා අප විද්‍යාලයෙන්ද සිසු දරුවන් සහභාගී වීමට නියමිතය .
Administrator නිවේදන 0 -
ක්‍රීඩා පුවත්
සමස්ත ලංකා පාසල් පිහිණුම් නිදහස් ආර මීටර් 100 තරගාවලිය සදහා අප පාසලෙන් පසන් ගයාත්‍ර සිසුවා සහභාගී වුණි.
Administrator ක්‍රිඩා පුවත් 0 -
අධ්‍යාපනික පුවත්
අප විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් පැවැත් වුණි. ඒ සදහා අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සහබාගී වුණි. එම වඩසටහන තුලින් සිසු දරුවන්හට තම සෞඛ්‍ය තත්වය යහපත් අයුරින් පවත්වා ගන්නා අයුරු පිළිබද අවබෝදයක් ලැබුණි.
Administrator අධ්‍යාපනික පුවත් 0 -
ගුරු උපහාර උත්සවයක් පැවැත්වීම.
2022-10-06 වන දින යෙදී තිබුන ගුරු දිනය වෙනුවෙන් ගුරු උපහාර උත්සවයක් පැවැත්වුනි.ඒ සදහා පාසලෙ සියලු ගුරු භවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වූහ. උදැසන 8.30 ට ආරම්භ කල උත්සවය 10.30 දක්වා පැවැත්වුනි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මානණශිලි නර්තන , ගුරු උපහාර ගීත සහ නාට්‍ය වලින් උත්සවය වර්ණවත් විය. එහිදි ගුරුවරුන් වෙනුවෙන් ගුරු උපහාර ත්‍යාග පිරිනැමුනි. සියලු ගුරුවරුන් වෙනුවෙන් ගුරුවන්දනාවද පැවැත් වුණි.
Administrator News & Highlights 0 -
ලෝක ළමා දින වැඩසටහනක් පැවැත්වීම.
2022.10.01 දින යෙදී තිබුනු ලෝක ළමා දිනය වෙනුවෙන් අප විද්‍යාලයේ ද උත්සවයක් පැවැත් වුණි. එහිදී ළමුන් වෙනුවෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කලහ. ඉන් අනතුරුව ළමුන් වෙනුවෙන් දිවා ආහාරයද සූදානම් කර තිබුනි. ඉන් අනතුරුව ගුරුවරුන් ළමයින් වෙනුවෙන් විවිධ අංග ඉදිරිපත් කලේය. සියල්ල අවසානයෙ ළමුන්ට නර්තනයෙ යෙදීමටද අවස්තාව ලබා දුන්හ.
Administrator News & Highlights 0